Google Drive සඳහා බලමින්ද?
ඔබගේ සියලුම ගොනු බැලීමට drive.google.com වෙත පැමිණෙන්න.
Google Docs සමගින් ඔබ කොහේ සිටියත් ඔබට ලිවීමට, සංස්කරණය කිරීමට සහ, සහයෝගයෙන් ක්‍රියා කිරීමට හැකිය. එය ගාස්තු රහිතයි.
Google Docs වෙත යන්න Google Docs බාගන්නThe Golden Gate Bridge is a suspension bridge spanning the Golden Gate strait, the 1 mile wide, 3 mile long channel between San Francisco Bay and the Pacific Ocean.
The structure links the U.S. city of San Francisco, on the northern tip of the San Francisco Peninsula, to Marin County, bridging both U.S. Route 101 and California State Route 1 across the strait.
ඔබට පෙළ සහ ඡේද පහසුවෙන් හැඩ ගැන්වීමට උපකාර වන ස්මාර්ට් සංස්කරණය කිරීමේ හා මෝස්තර ගැන්වීමේ මෙවලම් සමගින් Google Docs ඔබගේ ලේඛනවලට ජීවය දෙයි. සිය ගණනක් අකුරු වර්ග, සබැඳි එක් කිරීම්, රූප, සහ ඇඳීම් අතරින් තෝරන්න. සියල්ල නොමිලේ.
ඔබ කොහේ ගියත් ඔබගේ ලේඛනවලට පිවිසෙන්න, සාදන්න සහ සංස්කරණය කරන්න —ඔබගේ දුරකථනය, ටැබ්ලටය, හෝ පරිගණකය වෙතින් — සබැඳුමක් නැති විට පවා.
Google Docs බාගන්නඔබ ටයිප් කරන අතරතුරේදී ඔබගේ වෙනස් කිරීම් සියල්ල ස්වයංක්‍රියව සුරැකෙනු ඇත. ඔබට එකම ලේඛනයේ පැරණි අනුවාද බැලීමට, දිනය අනුව හා වෙනස් කම් කළ පුද්ගලයා අනුව අනුපිළිවෙලට සැකසූ සංශෝධන ඉතිහාසය ද භාවිතා කළ හැක.
Android යෙදුම හැර යාමෙන් තොරව, Google සෙවීම් වෙතින් රූප, වැකි, සහ පෙළ ගවේෂණය කර ප්‍රබෝධමත් වන්න.
ඈඳුම් සමගින් ඔබගේ Docs අත්දැකීම තව දුරටත් ඉදිරියට ගෙන යන්න. ලේබල සහ නම් ටැග සෑදීමට සහ මුද්‍රණය කිරීමට Avery Label Merge උත්සාහ කරන්න.
ඔබට තවත් එක් කළ හැක්කේ මොනවාදැයි බලන්නDocs ඔබ සමග යාමට සූදානම්. සරලව ඔබගේ බ්‍රවුසරය හරහා ලේඛනයක් සාදන්න නැතහොත්, ඔබගේ ජංගම උපාංගය සඳහා යෙදුම බාගන්න.
Google Docs බාගන්න